විශ්වාසභංග ඡන්දයට නොපැමිණි නව දෙනා | දිනමිණ

විශ්වාසභංග ඡන්දයට නොපැමිණි නව දෙනා

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද අද පැවති ඡන්ද විමසීම සදහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් නව දෙනෙකු පැමිණ නොසිටියේය.

අප පාර්ලිමේන්තු වාර්තාකාරු පැවසුවේ, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ දුනේෂ් ගන්කන්ද යන අය එම අවස්ථාවට නොපැමිණි බවයි.

ඔවුන් අතර එස් බී නාවින්න, ඩග්ලස් දේවානන්ද, අශෝක ප‍්‍රියන්ත, ශිවශක්ති ආනන්දන් සහ රාජ්‍ය අමාත්‍ය වී රාධකි‍්‍රෂ්නන් යන අය ද නොපැමිණි බව ද සදහන්.

 


නව අදහස දක්වන්න