අභාවයන් | දිනමිණ

අභාවයන්

විශ්‍රාමික විදුහල්පතිනි සෝමා ගුණසේකර මැතිනිය - ගාල්ල උඩලවත්ත විසූ නැසීගිය විදුහල්පති U. G ජිනදාස මහතාගේ සදාදර බිරිඳ වූද,​ විශේෂඥ වෛද්‍ය රෝහණ තිලකසිරි (මහා බ්‍රිතාන්‍ය),​ ධර්මලතා (විශ්‍රාමික),​ නන්දන (ව්‍යාපාරික),​ වසන්ත (මහාධිකරණ විනිසුරු - කළුතර),​ ප්‍රමාණ සමීක්ෂක ලක්‍ෂ්මන් (නැසීගිය) යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ චන්ද්‍රිකා (විශ්‍රාමික මහා බ්‍රිතාන්‍ය),​ නැසීගිය සරත් (විශ්‍රාමික - මහජන බැංකුව),​ ජයන්ති (විශ්‍රාමික) චාන්දනී (ආයුර්වේද වෛද්‍ය) සහ ප්‍රීති යන අයගේ ආදරණීය නැන්දනිය වූද,​ විශ්‍රාමික විදුහල්පතිනි සෝමා ගුණසේකර මැතිනිය අවුරුදු අනූපහක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දන්වා සිටිමු. දේහය,​ අංක 35/​16,​ ඔබවත්ත පාර,​ මාදිවෙල,​ පිටකෝට්ටේ නිවසෙහි තැන්පත් කර ඇති අතර,​ අවසන් කටයුතු ජූලි 13 වන සෙනසුරාදා ප.ව. 3.00 ට තලපත්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
068093


නව අදහස දක්වන්න