වනාන්තර වල වෙසෙන අලි ඇතුන් ගැන සමීක්ෂණයක් | දිනමිණ

වනාන්තර වල වෙසෙන අලි ඇතුන් ගැන සමීක්ෂණයක්

මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රි ලංකාවේ වනාන්තර වල ජීවත් වන අලි ඇතුන් පිළිබද දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට වන ජිවී දෙපාර්තුමේන්තුව තිරණය කර ඇත

ඒ සදහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව දෙපාර්තුමේන්තුව පවසයි

මේ සමීක්ෂණය සදහා මෙවර විශ්ව විද්‍යාල සිසුන් ද සහභාගී කර ගැනීමට නියමිතය

මෙවර සිදු කරන සමීක්ෂණය මගින් අලි ඇතුන් වැඩිවීමක් සිදු වී ඇත් ද? නැතහොත් අඩු වීමක් තිබේද? යන්න සොයා බලනු ලැබෙයි

නව අදහස දක්වන්න