තිරිගු පිටි මිල වැඩි කළ සමාගම් වලට නඩු | දිනමිණ

තිරිගු පිටි මිල වැඩි කළ සමාගම් වලට නඩු

සිය අවසරයකින් තොරව තිරිගු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
 
තිරිගු පිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස නම් කර තිබියදි සිය අවසරයකින් තොරව මිල ඉහළ දැමීම නීතිවිරෝධී බව එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම් එම් ෆවුසර් මහතා ප‍්‍රකාශ කළේය.
 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න