සුන්දර තිස්සමහාරාම වැව අසුන්දර වෙයි | දිනමිණ

සුන්දර තිස්සමහාරාම වැව අසුන්දර වෙයි

වන්දනාවේ ඇවිත් පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය වැවට බැහැර කර තිස්සමහාරාම වැව විනාශ කර දමලා.

කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් තිස්සමහාරාම වැවට පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කර වැවේ සුන්දරත්වයට දැඩි ලෙස හානි සිදු කර තිබේ. කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් විශාල ලෙස තිස්සමහාරාම වැවට පැමිණ ස්නානය කිරීම හා ආහාර පිළියෙළ කිරිම සිදුකරනු ලබයි.එලෙස වන්දනාවේ පැමිණි බැතිමතුන් විසින් වැවට පොලීතින් ඇතුළු කසළ වැවට බැහැර කර වැව අපිරිසිදු කර ඇති අයුරු .

සුරියවැව විශේෂ 
නුවන් ජයසේකර

නව අදහස දක්වන්න