සිසුවියගේ ඉල්ලීමට අගමැතිගෙන් වහා ප්‍රතිචාර | දිනමිණ

සිසුවියගේ ඉල්ලීමට අගමැතිගෙන් වහා ප්‍රතිචාර

මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන දුලංජලි දිසානායක සිසුවිය සිය අධ්‍යාපන කටයුතුවලට සහාය වෙන ලෙස පසුගිය දා මොනරාගල කළ සංචාරයක දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළාය. එම ඉල්ලීමට වහා ප්‍රතිචාර දැක් වූ අගමැතිවරයා ඇයට අධ්‍යාපන ශිෂ්‍යත්වයක් පිරිනැමීමට කටයුතු කළේය. එම ශිෂ්‍යත්වය පෙරේදා (18) අරලියගහ මන්දිරයේ දී ප්‍රදානය කළ අවස්ථාව. දුලංජලිගේ මව පිළිකා රෝගයෙන් පෙ‍ළෙන නිසා ඇය බලා ගැනීමට වෙහෙසෙන පියාට රැකියාවකට යෑමට නොහැකි වී තිබේ.

නව අදහස දක්වන්න