කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කෙරේ | දිනමිණ

කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කෙරේ

අප්‍රේල් 21 වන දා ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද යළි විවෘත කෙරිණ.

ඒ, මාස තුනකට පසුව යි.

ඊට සමගාමීව අද පෙරවරුවේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි.


නව අදහස දක්වන්න