හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ | දිනමිණ

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරමින්  අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය අනුවයි.

පසුගිය අප්‍රේල් මස 21 වෙනි දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීමට තීරණය කර තිබේ.


නව අදහස දක්වන්න