අභාවයන් | දිනමිණ

අභාවයන්

පල්ලවෙල ජයදේව ධම්මික නූරාන් - නැසීගිය ගුණපාල පල්ලවෙල මහතාගේ සහ වත්තුහේවා චාර්ලින්ගේ ආදරණීය පුත්‍රයා වූද,​ මංජුලාගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ රශ්මි (වෛද්‍ය ශිෂ්‍ය) සහ කවිඳුගේ ආදරණීය පියාණන් වූද,​ තමරානි,​ නාලනී,​ නැසීගිය මෙත්සිරි,​ සමන්ති සහ දුෂ්මන්තගේ ආදරණීය සහෝදරයා වූද,​ ලලිත්,​ ආනන්ද,​ කුමාරි,​ අජිත් සහ චමිලාගේ මස්සිනා වූද,​ ඩෙකා සමූහ ව්‍යාපාරයේ අධිපති හැරිස් වත්තුහේවා සහ එම මැතිනියගේ බෑණා වූද,​ ජයදේව ධම්මික නූරාන් පල්ලවෙල අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් හෝම්හි තැන්පත් කර ඇත. ආදාහන කටයුතු 31 වෙනි බදාදා සවස 5.30 ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු.
074360

නව අදහස දක්වන්න