කොටස් වෙළඳපොළ ඉහළට | දිනමිණ

කොටස් වෙළඳපොළ ඉහළට

කොටස් වෙළඳපොළේ අගයන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් කොටස් වෙළඳපොළේ තොරතුරු නිලධාරි තරංගා කරුණාරත්න මහත්මිය අදහස් දක්වමින්...... සියලු මිල දර්ශක වල අගයන් පසුගිය ජූලි මාසයේදි සෑහෙන ලොකු වර්ධනයක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශක ඒකකය 563.06කින් හා එහිදි ශ්‍රී ලංකා මිල දර්ශකය 486.89 කින් ඉහළ ගියා. මෙය ප්‍රතිශතයක් ලෙස ගත්තාම 10 .48%කින් හා 19.5%කින් මේ ඉහළ යෑම සිදුවුණා. සියලු කොටස් මිල දර්ශක 2012 සිට මෙතෙක් වර්තා කළ ඉහලම මාසික වර්ධනය ඉකුත් ජූලි මාසයේදි වාර්තාවුණා.

නව අදහස දක්වන්න