කුරුණෑගල DIGට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ | දිනමිණ

කුරුණෑගල DIGට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට ලබාදී තිබූ ස්ථාන මාරුව අවලංගු කර තිබේ. 
 
ඔහු ත්‍රිකුණාමලය කොට්ඨාසයට මාරු කිරිමට කටයුතු කර තිබූ නමුත් පසුව එය අවලංගු කිරීමටයි ජාතික පොලිස් කොමිසම පියවර ගෙන ඇත.

නව අදහස දක්වන්න