නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති | දිනමිණ

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

 නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්හ.
 
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
 
01. අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන
රාජ්‍ය අමාත්‍ය
 
ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවිය.

නව අදහස දක්වන්න