බීමත් රියදුරන් 119ක් අත්අඩංගුවට | දිනමිණ

බීමත් රියදුරන් 119ක් අත්අඩංගුවට

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ අද(07) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 119දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 
 
පසුගිය ජුලි මස 05වනදා සිට ක්‍රියාත්මක මෙම මෙහෙයුම යටතේ බීමත් රියදුරන් 7556ක් අත්අඩංගුයට ගෙන ඇත. ්

නව අදහස දක්වන්න