සෞදි අරාබියෙන් රාජකීය නියෝගයක්: | දිනමිණ

සෞදි අරාබියෙන් රාජකීය නියෝගයක්:

කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව රටින් පිට සංචාරයේ යාමට අවස්ථාව ලබා දෙමින් සෞදි අරාබිය විසින් රාජකීය නියෝගයක් නිකුත් කර තිබේ.

එම නව නීතිය අනුව වයස අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට කිසිදු අවසරයකින් හෝ අනුමැතියකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකිය. එය පිරිමි පුද්ගලයන් මෙන් කාන්තාවන්ට ද සමතැන් දීමකි.

ඊට අමතරව ළඳරු උපත්, විවාහ සහ දික්කසාද ලියාපදිංචි කිරීමේ අයිතිය ද කාන්තාවන්ට

නව අදහස දක්වන්න