මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද | දිනමිණ


 

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද

අසේල කුරුළුවංශ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (14) වීදී සංචාරය කරයි.

ශ්‍රී දළදා මාලගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 8.05 ට පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය,කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

නව අදහස දක්වන්න