සේවා මුක්ත භට රණවිරු ස්මාරකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ | දිනමිණ

සේවා මුක්ත භට රණවිරු ස්මාරකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

දෙවන ලෝක යුද සමයේ අභීතව සටන් වැදි වීරෝදාර රණවිරුවන් සිහි කර පොළොන්නරුව ලක්ෂ උයන, ‍ගල්කොරිය ප්‍රදේශයේ ඉදි කළ සේවා මුක්ත භට රණවිරු ස්මාරකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (03) විවෘත වූ අයුරු. ඡායාරූපය - නිශ්ශංක ද සිල්වා

නව අදහස දක්වන්න