දිය කැපීමෙන් පෙරහැර මංගල්‍යය අවසන් | දිනමිණ


 

දිය කැපීමෙන් පෙරහැර මංගල්‍යය අවසන්

මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීම මංගල්‍යය මහවැලි නදියේ ගැටඹේ තොටේ දී අද(15) අළුයම් කාලයේ  යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.
 
ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැර ඊයේ(14) රාත්‍රී වීථි සංචාරය කෙරිණ.

නව අදහස දක්වන්න