මුලතිව් සෙන්චෝලේ ළමා නිවාසයේ සිසුවියන් සිහිකර පින්කමක් | දිනමිණ

මුලතිව් සෙන්චෝලේ ළමා නිවාසයේ සිසුවියන් සිහිකර පින්කමක්

2006 වසරේ පැවති යුද ගැටුම්වලදී සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් මියගිය මුලතිව් සෙන්චෝලේ ළමා නිවාසයේ සිසුවියන් 61 දෙනා සිහිහිපත් කරමින් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පහන් දල්වා පින් අනුමෝදන් කළහ. මේ ළමා නිවාසය පිහිටා තිබූ මුලතිව් සෙංචෝලේ වලිපුනම් ප්‍රදේශයේදී මේ ගුණ සමරු පින්කම පවත්වන ලද්දේ 13 වැනි වතාවටය. මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා,වෛද්‍ය ශිවමොහාන් යන පාර්ලිමේන්තු ,මන්ත්‍රීවරු සහ තවත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න