හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් නිලයට | දිනමිණ

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් නිලයට

හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජෙනරාල් නිලයට උසස් කර ඇත.

සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 අගෝස්තු මස 17 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස් වීම සිදු කර ඇත.

නව අදහස දක්වන්න