අභාවයන් | දිනමිණ

අභාවයන්

දොස්තර - චන්ද්‍රා වීරරත්න (මාතර) - නීටා ගේ දයාබර ස්වාමිපුරුෂයා වූද,​ චමන්ලාල් (එංගලන්තය),​ දොස්තර ප්‍රියන්ත (රිජිවේ රෝහල),​ රුක්මන් (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්),​ සිරන්සි,​ නිර්මලා (එයිට්කන් ස්පෙන්ස්),​ දොස්තර - දේවින්ද (එංගලන්තය),​ යන අයගේ ආදරණීය පියාණන් වූද,​ නිල්දිය (එංගලන්තය) දොස්තර - මාධවී (රිජ්වේ රෝහල) මානෝහරී,​ රොහන්ත සහ දොස්තර තිලිණි (එංගලන්තය) ගේ මාමණ්ඩිය වූද,​ දොස්තර චන්ද්‍රා වීරරත්න මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුුතු 21 වන බදාදා සවස 4.15 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය “ද රෙස්පෙක්ට් හෝම්” හි තැන්පත් කර ඇත. (ජයරත්න අනුබද්ධ ආයතනයෙහි)
082377

 

නව අදහස දක්වන්න