ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපායි | දිනමිණ

ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපායි

හදිසි නීතිය ක්‍රියාත්මක නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපානු ඇති බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

එහි සභාපති නීතිඥ දිනේෂ් දොඩංගොඩගේ අත්සනින් යුතු නිවේදනයක් මගින් ඒ බව සදහන් කර තිබේ.

අදාළ නිවේදනය පහත පරිදි දැක්වේ....

නව අදහස දක්වන්න