අභාවයන් | දිනමිණ

අභාවයන්

අපවත්වීම්

පූජ්‍ය වේපතඉර සෝමාලෝක නායක ස්වාමීන් වහන්සේ - සියම් නිකායේ රෝහණ පාර්ශවයේ ගිරුවාපත්තුව ඇතුළු ගාලු - මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක,​ මාර/​කෝන්ගල මධ්‍ය මහා විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති,​ හක්මණ කන්දබඩපත්තුවේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී,​ හක්මණ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති,​ සාමවිනිසුරු වේපතඉර සෝමාලෝක ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළහ. ආදාහන පූජෝත්සවය 2019 අගෝස්තු මස 26 වන සඳුදා ප.ව. 2.00 ට හක්මණ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සංවේගයෙන් නිවේදනය කරමු. ශාස්ත්‍රපති දෙමටපිටියේ සෝමානන්ද හිමි ඇතුළු පැවිදි ශිෂ්‍ය පිරිස සහ දායක සභාව.083961

 

නව අදහස දක්වන්න