සබ­ර­ගමු මහ සම­න්දෙ­වා­ලයේ ඇසළ පෙර­හ­රට කප්සි­ට­වයි | දිනමිණ

සබ­ර­ගමු මහ සම­න්දෙ­වා­ලයේ ඇසළ පෙර­හ­රට කප්සි­ට­වයි

 

ඵෙතිහාසික සබරගමු මහ සමන්දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය අගොස්තු 31දා කප්සිටවීමෙන් ආරම්භවිය.සබරගමු මහ සමන් දේවාලයේ වට්ටෝරුරාල සරත් ආනන්ද මහතා විසින් 31දා පෙරවරු 5.45ට යෙදුණ සුබ නැකතට කප් සිටවනු ලැබු අවස්ථාවයි මේ. මෙවර ඇසල පෙරහර මංගල්‍යය උත්සවාකාරයෙන් පැවැත්වීමට සබරගමු මහ සමන්දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා කටයුතු සංවිධාන කර ඇත.

ඡායාරුපය- එන්.පී.රාජදොරේ රත්නපුර විශේෂ

නව අදහස දක්වන්න