පොලීසියේ 42කට මාරුවීම් | දිනමිණ

පොලීසියේ 42කට මාරුවීම්

සහකාර පොලිස් අධිකාරීවරු. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු කිහිප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.
 
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත අදාළ මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 
 
ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරු 05ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 14කට හා පොලිස් පරීක්ෂකවරු 23කට මෙලෙස ස්ථාන මාරුකර ඇත. 

නව අදහස දක්වන්න