ජනපති ජන්ම දින සමරා ගංගාරාමයේ ආගමික වතාවත් | දිනමිණ

ජනපති ජන්ම දින සමරා ගංගාරාමයේ ආගමික වතාවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහනක් කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ඊයේ (03) පස්වරුවේ පැවැති අතර ජනාධිපතිවරයා එම ආගමික වතාවත්වලට සහභාගි විය. ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙම ආගමික වැඩසටහන් මෙහෙයවූහ.

ඡායාරූප - නිරෝෂන් බටේපොළ

නව අදහස දක්වන්න