කොම්පඤ්ඤවීදියේ වැඩබිමක සිටි ඉන්දියානුවන් 44ක් අත්අඩංගුවට | දිනමිණ

කොම්පඤ්ඤවීදියේ වැඩබිමක සිටි ඉන්දියානුවන් 44ක් අත්අඩංගුවට

ඉන්දීය ජාතිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත්ව තිබේ.
 
කොම්පඥවීදිය වැඩ බිමක සේවය කරමින් සිටි මොවුන් සංචාරක වීසා මත පැමිණ සිටි පිරිසක් බව වාර්තා වේ.

නව අදහස දක්වන්න