අබ­ලන් පාරට පිළි­යම් කර­මුද? | දිනමිණ

අබ­ලන් පාරට පිළි­යම් කර­මුද?

 

වසර හැටකට පෙරදි තුම්පනේ ප්‍රාදේශිය සභාව ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ මරවනාගොඩ කුඹුරේගම කෘෂිමාර්ගය අදටත් වර්ෂාව පවතින අවස්ථාවේදී මඩගොඩක් බවටපත්වේ . මෙම මාර්ගය සංවර්ධනය නොකිරීමෙන් විවිධ දුක්ගැහට ජනතාවට විඳීමට සිදුව ඇත.මේ පිළිබඳ නිසි අවධානය යොමු කරන්නැයි ජනතාව වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටිති.

සටහන සහ ඡයාරූපය- මහනුවර දිසා සමුහ කේ චන්ද්‍රරත්න

නව අදහස දක්වන්න