කොමර්ෂල් බැංකුව තෙවැනි වරටත් ‘බෑන්ක් ඔන් වීල්ස්’ ඒකකය දියත් කරයි | දිනමිණ

කොමර්ෂල් බැංකුව තෙවැනි වරටත් ‘බෑන්ක් ඔන් වීල්ස්’ ඒකකය දියත් කරයි

කොමර්ෂල් බැංකුව පසුගිිය දා තම බැංකු සීමාවන්වලින් සැලකිය යුතු දුරකින් වෙසෙන පාරිභෝගිකයන් සඳහා මූලික බැංකු පහසුකම් සැපයීම වෙනුවෙන් සකස් කරන ලද බැංකුවේ තෙවැනි ‘බෑන්ක් ඔන් වීල්ස්’ ජංගම ඒකකය ඌව - සබරගමු පළාත්වල සේවයේ යෙදවීමට පියවර ගන්නා ලදි.

එරත්න, නිවිතිගල, අයගම සහ වේවැල්වත්ත යන ප‍්‍රදේශවල පාරිභෝගිකයන්ට සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මේ ජංගම ඒකකයෙන් මුදල් තැන්පතු සහ ආපසු ගැනීම, බිල් ගෙවීම, බැංකු ගිණුම් විවෘත කිරීම, ණය සඳහා අයදුම් කිරීම, ක්ෂණික සහ පුද්ගලීකරණ ඩෙබිට් කාඩ්පත් නිකුත් කිරීම, ක්ෂුද්‍ර ණය සහ ඊ-හුවමාරු සම්පේ‍්‍රෂණ ගෙවීම් පහසුකම් සඳහා ආරක්ෂිත ලියවිලි ලබා ගැනීම ආදී විවිධ සේවාවන් සපයනු ලබයි.

 

නව අදහස දක්වන්න