කළුතර රැකියා අරුණ වැඩසටහනින් | දිනමිණ

කළුතර රැකියා අරුණ වැඩසටහනින්

මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව,වෘත්තීය හා කාර්මික පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුව හා එක්ව,ඉකුත්දා(8),කළුතර දිස්තිුක් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව,එම කාර්යාල පරිශ්‍රයේදී රැකියා අරුණ නම් වැඩ සටහනක් පවත්වන ලදී.

,කඵතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ හා ජනප්‍රිය ආයතන,පුද්ගලික සමාගම්,වාණිජ ආයතන 25ක පමන නියෝජිතයන් ,විවිධ අංශවල පුරප්පාඩු සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීම එහිදී සිදුවූ අතර එම වැඩ සටහනේදී රැකියා විරහිත සිය ගණනක අයදුම්කරුවනට රැකියා ලබා ගැනීමට අවස්ථාවක් උදා වූ බව ඊට සහභගි වූ බොහෝ දෙනෙක් පැවසූහ.

ඡායාරූප,කළුතර මධ්‍යම විශේෂ එච්.එල්.සුනිල් ශ⁣ාන්ත.

 

නව අදහස දක්වන්න