මව්බිම දෙව්මව්න්ට කැප කිරීම සඳහා විශේෂ යාච්ඤාවක් | දිනමිණ

මව්බිම දෙව්මව්න්ට කැප කිරීම සඳහා විශේෂ යාච්ඤාවක්

මව්බිම දෙව්මව්න්ට කැපකිරීම ශ්‍රී ලංකාවේ සෑම කතෝලික දේවස්ථානයකම 08 සිදු කැරිණි .

මීට පාදක වුයේ පාස්කු දින සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු රටේ ජනතාව තුළ ඇතිවී තිබෙන භීතිය හා වික්ෂිප්ත භාවයයි . දෙව්මව්න්ගේ උපන් දිනය යෙදී තිබු පෙරේදා දිනය යැදුමේ දිනයක් ලෙස නම් කර මව්බිම දෙව්මව්න්ට කැප කිරීම සඳහා විශේෂ යාච්ඤාවක් ද සිදු කැරිණි . මෙදින රට පුරා දේවස්ථාන රැසක මාරි මව්න්ගේ උපන් දිනය සමරා මංගල්‍යයන්ද පැවැත්විණි .

හලාවත කාවාටියාවත්ත කානික්ක මාතා දේවස්ථානයේද මංගල්‍ය මෙදින පැවති අතර එහිදී පැවති ආගමික වතාවත් කීපයක් මෙහි දැක්වේ .

ප්‍රසාද් පුර්ණමාල් -පුත්තලම දිසා සමුහ

නව අදහස දක්වන්න