රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට ලැප්ටොප් පරිගණකයක් | දිනමිණ

රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට ලැප්ටොප් පරිගණකයක්

රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් නවීන ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණු අයුරු. ඡායාරූපය : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න