ලංකා IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි | දිනමිණ

ලංකා IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද (11)සිට පහත දමා ඇත.
 
ඒ අනුව ඔක්ටේන් 95  වර්ගයේ පෙට්‍රල් ලීටර රුපියල් 02කින් (රු:164), සුපිරි ඩීසල් රුපියල් 02කින් (රු:132) පහත දමා තිබේ. 
 
ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල්වල සහ ඔටෝ ඩීසල් මිලෙහි වෙනස්කම් සිදු නොකරන බව එම සමාගම සඳහන් කර සිටියි.

නව අදහස දක්වන්න