Deep Heat දැන් ශ්‍රී ලංකාවේ | දිනමිණ

Deep Heat දැන් ශ්‍රී ලංකාවේ

එක්සත් රාජධානියේ වැඩියෙන්ම අලෙවි වන වේදනා සහනකාරකය වන Deep Heat දැන් ශ්‍රී ලංකා වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත.

වසර 60කට අධික කාලයක් ලොව පුරා විශ්වාසය දිනාගත් වේදනා සහනකාරකයක් ලෙස මෙය ප්‍රචලිත වී ඇති අතර, එය ස්වභාවික සංඝටක මෙන්ම විද්‍යානුකූලව උසස් ප්‍රමිතියෙන් නිපද වූ කෘත්‍රිම සංඝටකවලද මනා සංකලනයක් ලෙස ද පැසසුමට ලක් වී තිබේ.

Deep Heat යනු ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට හඳුන්වා දෙන නවතම Rohto නිෂ්පාදනයයි. Rohto යනු විශ්වාසනීය විසඳුම් රැසක් සමඟින් මෙරට වෙළෙඳ පොළේ ප්‍රමුඛස්ථානයක් ඉතා කෙටි කලකින් දිනාගත් සමාගමකි.

 

නව අදහස දක්වන්න