දකුණු ආසියාවේ උසම කුළුණ හෙට විවෘත කෙරේ | දිනමිණ

දකුණු ආසියාවේ උසම කුළුණ හෙට විවෘත කෙරේ

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් හෙට විවෘත කෙරේ.

මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් පමණ උසකින් සමන්විත මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.

ඉන් 80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර තිබේ.

සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් නෙළුම් කුළුණ සමන්විතය.

මේ අතර නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

 

නව අදහස දක්වන්න