GMOA වැඩ වර්ජනයකට යයි | දිනමිණ

GMOA වැඩ වර්ජනයකට යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) උදෑසන 8.00 සිට පැය 24 ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බව පවසයි.
 
කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව පැවසීය.
 
කැබිනට් මණ්ඩලයේ ඇතැම් තීන්දු තීරණ හේතු කර ගනිමින් මෙම පියවර ගෙන ඇත.

නව අදහස දක්වන්න