කල්ලිඅඩිහී පැළ වර්ග සියයක් රෝපණය කරයි | දිනමිණ

කල්ලිඅඩිහී පැළ වර්ග සියයක් රෝපණය කරයි

54 වන සේනාංකය විසින් අද පෙරවරුවේ කල්ලිඅඩි ප්‍රාථමික විද්‍යාල භූමියේ පැළ වර්ග සියයක් රෝපණය කලේය.

ඒ එම සේනාංකයේ 09 වන සංවත්සරයට සමගාමීවයි.

ඊට සමගාමීව 54 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් බංඩාර විසින් පාසැල් ළමුන්ට සදහා අවශ්‍ය භාණ්ඩ රැසක් ද බෙදා දී දුන්නේය.

 

නව අදහස දක්වන්න