ජනාධිපතිවරණය නොවැම්බර් 16 - නාමයෝජනා ඔක්තෝබර් 07 | දිනමිණ

ජනාධිපතිවරණය නොවැම්බර් 16 - නාමයෝජනා ඔක්තෝබර් 07

ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 16 වනදා පැවැත්වීමටත් ඒ සඳහා නාමයෝජනා කැඳවීම 2019 ඔක්තෝබර් 07 වනදා සිට සිදු කිරීමටත් මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර තිබේ.
 
මේ බව සඳහන් ගැසට් නිවේදනය අද (18) රාත්‍රියේ මුද්‍රණය කිරීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කළේය.
 
එසේම හෙට(19) දිනයේ සිට ඔක්තෝබර් මස 6 වැනිදා දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අපේක්‍ෂකයින්ට ඉඩකඩ ලැබී තිබේ.
 
 

නව අදහස දක්වන්න