අභාවයන් | දිනමිණ

අභාවයන්

රූපට් ජේම්ස් ජයවීර මහතා - විශ්‍රාමික රාජ්‍ය භාෂා කොමසාරිස් පද්මා ජයවීරගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ දේශානිගේ පියාණන් වූද,​ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ධම්මික තුෂාර උඩුගමගේ මාමා වූද,​ සාරද (තර්ස්ටන්) හා සුධාර (රෝයල්) ගේ සීයා වූද,​ බන්ධනාගාර මූලස්ථානයේ හිටපු සංඛ්‍යාලේඛන නිලධාරී,​ මුළු දිවයිනටම සාමවිනිසුරු රූපට් ජේම්ස් ජයවීර (අවු. 85) අභාවප්‍රාප්ත විය. ඔහුගේ කැමැත්ත පරිදි දේහය සැප්. 23 දින පෙ.ව. 8.00 ට වෛද්‍ය පීඨයට (KDU) භාර දෙනු ලැබේ. ටෙලි. 011-2896792,​ 227/​27,​ ගැමුණු මාවත,​ වත්තේගෙදර,​ මහරගම.094692

නව අදහස දක්වන්න