පාරේ වළවල් සකසමුද? | දිනමිණ

පාරේ වළවල් සකසමුද?

මිනුවන්ගොඩ - ගල්ලොළුව, අන්නාසි වත්ත, මුනාස් වත්ත හා සමගි මාවත යන ප්‍රදේශවලට තිබෙන ගල්ලොළුව හරස් පාර, කලක පටන් අබලන්ව පවතින බව ප්‍රදේශවාසීහූ පවසති. එම මාර්ගයේ තිබෙන විශාල වළවල් මේ දිනවල වැසි ජලයෙන් පිරී ඇති අයුරු.

සටහන හා ඡායාරූපය
මිනුවන්ගොඩ අයි. ඒ. කාදිර් ඛාන්

 

නව අදහස දක්වන්න