මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය | දිනමිණ

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගය 30 දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු න් සහ චීන තානාපති Chang Xueyuan මහතා ඇතුථ ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න