දුම්රියේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් | දිනමිණ

දුම්රියේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන්

උපාලි කරුණාරත්න
අනුර ප්‍රේමලාල්

දැනට පවතින දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එයට අමතරව කොටුවෙන් ආරම්භ වන සෑම දුම්රියකම ආරක්ෂාව සඳහා ද පොලිස් නිලධාරීන් යොදවා තිබේ.

නව අදහස දක්වන්න