විශේෂ අවශ්‍යතා සහිත වුවත් දස්කම් ඉහළයි | දිනමිණ

විශේෂ අවශ්‍යතා සහිත වුවත් දස්කම් ඉහළයි

දකුණු පළාත් සමාජ සුභසාධන පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරන ලද සොඳුරු වසන්තය කලා මංගල්‍යයේ ගායනා තරඟයෙන් දකුණු පළාතේ තෙවන ස්ථානය පාදයක් අහිමි කලාකරුවකු වූ වතුගෙදර පදිංචි එල්.පී. ඇන්තනී මහතා විසින් දිනාගෙන ඇත.

බලපිටිය ස්ව ශක්ති සංවිධානයේ සභාපති වශයෙන්ද කලා සංගමයේ සභාපති ලෙසද කටයුතු කරන ඔහු 2018 වසරේ රෝහණ දිරි සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක 
ධර්‍මදාස සිරිවර්‍ධන

 

නව අදහස දක්වන්න