අභාවයන් | දිනමිණ

අභාවයන්

සාතිශය සංවේගයයි - පිලපිටිය මහේෂ්වරී මැතිනිය - හිටපු අමාත්‍ය සහ ඌව පළාත් ආණ්ඩුකාරතුමා වන ඒ.බී.එච්. පිලපිටිය මහතාගේ ආදරණීය භාර්යාව වූද,​ මහේන්ද්‍ර,​ සමන්ති,​ අමාලි සහ සංජීව යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ රංජිත් අලුවිහාරේ,​ රේණුක සේනානායක,​ සන්ජීව සහ ඉනෝකා යන අයගේ ආදරණීය නැන්දම්මා වූද,​ දේශාන්,​ ඉෂේන්ද්‍ර,​ දස්ජිත්,​ රෂෙන්ක,​ නදිෂ්ක,​ යෙනුෂ්ක සහ නිනුක යන අයගේ ආදරණීය ආච්චි අම්මා වුද,​ පිලපිටිය මහේෂ්වරී මැණියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔක්තෝබර් මස 07 වන සඳුදා දින ප.ව. 3.00 ට බොරැල්ල සුසාන භුමියේ දී සිදු කරන බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමි. දේහය බොරැල්ල,​ ඒ.එෆ් රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවෙහි තැන්පත් කර ඇත.099552

 

නව අදහස දක්වන්න