අභාවයන් | දිනමිණ

අභාවයන්

නීතිඥ බැටී වීරකෝන් මහතා - හිටපු අධිකරණ /​ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය,​ 2019 ඔක්තෝබර් 07 වෙනි දින අභාවප්‍රාප්ත විය. නැසීගිය හේමාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ අරුණ,​ චමන්තා,​ ඉමල්කා සහ ඉෂාන් යන අයගේ ආදරණීය පියාණන් වූද,​ චාමලී,​ නීල් උණම්බුව,​ වෛද්‍ය චරිත් ෆොන්සේකා සහ කනීෂා යන අයගේ මාමණ්ඩිය වූද,​ නැසීගිය ලීලා,​ නන්දා,​ ලයනල් සහ අයිරාංගනී යන අයගේ සොහොයුරා වූද,​ සජීව්,​ චාලුක්යා,​ ලක්දේව්,​ ඉවන්ති,​ චමල්කා,​ කුෂාන් සහ ජිනාරා යන අයගේ ආදරණීය සීයා වූද,​ නීතිඥ බැටී වීරකෝන් මහතා අභාවප්‍රාප්ත විය. දේහය මහජන ගෞරවය සඳහා අංක 121,​ ආනන්ද රාජකරුණා මාවත (කැම්බල් පෙදෙස),​ කොළඹ 10 යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කොට ඇත. අවසන් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.099780

 

නව අදහස දක්වන්න