වැනසුණු පුදබිම ගොඩනගන්න පින්වතුනි පිහිටවන්න | දිනමිණ

වැනසුණු පුදබිම ගොඩනගන්න පින්වතුනි පිහිටවන්න

පසුගියදා පැවති අයහපත් කාලගුණය අතරතුර නායයාමක් නිසා , ගාල්ල බටගන්විල , තල්ගහහේන පන්සලේ දානශාලවෙන් කොටසක්, හිමි වරුන්ගේ තාවකාලිකව ආවාසගෙය ලෙස භාවිතා කරන ශාලාවෙන් කොටසක්, මුළුතැන්ගෙය සහ වැසිකිළි පද්ධතිය විනාශවී ගොස් ඇත.

ඒ අතර ආරක්‍ෂිත පැති බැම්මක් ද කඩා වැටී ඇත. විහාරස්ථානය ඉක්මනින් ප්‍රතිසංස්කරණය සඳහා විශාල මුදලක් වැයවන අතර අතර ඒ සඳහා හැකි අයුරින් දායකවී විහාරස්ථාන නැවත ගොඩනැගීමට උපකාර කරනලෙස විහාරාධිපති හල්විටිගල අමරවංශ හිමියෝ ඉල්ලා සිටිති.වැඩි විස්තර 091 22 22 200 අංකයට ඇමතීමෙන් ලබාගත හැක.

සටහන සහ ඡායාරූපය
නාගොඩ සමූහ ටී.එල්.ඒ.පී.හේමපාල

නව අදහස දක්වන්න