ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදුන් දා... | දිනමිණ

ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදුන් දා...

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීම ඊයේ (07) සිදුකෙරිණි නාමයෝජනා බාරදුන් අයගේ ඡායාරූප පෙළකි මේ.

දේශපාලන පක්‍ෂවලින් ඇප තැන්පත් කළ අපේක්‍ෂකයන් 18ක් දේශපාලන පක්‍ෂවලින් ඇප තැන්පත් කර ඇති අපේක්‍ෂකයන් 19 දෙනා

• අජන්තා පෙරේරා (ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂය),

• සමන් පෙරේරා (අපේ ජන බල පක්‍ෂය),

• ගෝඨාභය රාජපක්‍ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ),

• ආරියවංශ දිසානායක (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ),

• සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්‍ෂය),

• බැද්දෙගමගේ නන්දිමිත්‍ර (නව සම සමාජ පක්‍ෂය),

• වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමා නතා පක්‍ෂය),

• සරත් මනමේන්ද්‍ර (නව සිහල උරුමය),

• රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ),

• ඒ. එස්. පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂය),

• බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙර මුණ),

• සජිත් ෙප්‍ර්මදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙර මුණ),

• දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය),

• මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය),

• අරුණ ද සොයිසා (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය),

• ප්‍රියන්ත එදිරිසිංහ (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය),

• නාමල් රාජපක්‍ෂ (ජාතික සමඟි පෙරමුණ),

• සුබ‍්‍රමනියම් ගුණරත්නම් (අපේ ජාතික පෙර මුණ).

ස්වාධීන අපේක්‍ෂකයන් 15ක්

ස්වාධීන අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

• ජයන්ත කැටගොඩ,

• සිරිපාල අමරසිංහ,

• අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි,

• මිල්රෝයි ප්‍රනාන්දු

• සමන්සිරි හේරත්,

• සරත් කීර්තිරත්න,

• අනුරුද්ධ පොල්ගම්පොළ,

• සමරවීර වීරවන්නි,

• අශෝක වඩිගමංගාව,

• මොහොමඞ් ඉල්ලියාස්,

• පියසිරි විජේනායක,

• රජීව විජේසිංහ,

• එම්. කේ. සිවාජිලිංගම්,

• එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා

• අහමඞ් හසන් අලවි,

 

පිළිගත් දේශපාලන පක්‍ෂ නොවන පක්‍ෂවලින් දෙදෙනෙකි.

• අනුර කුමාර දිසානායක (ජාතික ජනබල ව්‍යාපාරය),

• අජන්තා ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)

PDF File: 

නව අදහස දක්වන්න