S.L.F.P යේ සහය ගෝඨාභය රාජපක්ෂට | දිනමිණ

S.L.F.P යේ සහය ගෝඨාභය රාජපක්ෂට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂය මේ බව අනාවරණය කළේ ය.

 


 

 

නව අදහස දක්වන්න