අකාරාදි නාම ලේඛණය රජයේ මුද්‍රණාලයට | දිනමිණ

අකාරාදි නාම ලේඛණය රජයේ මුද්‍රණාලයට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයන්ගේ අකාරාදි පිලිවෙලට සකස් කරන ලද නාම ලේඛණය රජයේ මුද්‍රණාලය වෙත යවා තිබේ.

නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා භාර ගැනීම පෙරේදා සිදු කෙරිණ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ, එහිදී අපේක්ෂකයින් 35 දෙනෙකු නාම යෝජනා භාර දුන් අතර එම සියලූ නාම යෝජනා පිලිගත් බවයි.

 

නව අදහස දක්වන්න