ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජනහමුව | දිනමිණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජනහමුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කෙරෙන රැස්වීම් මාලාවේ ප්‍රථම ජනහමුව ඊයේ (09 වැනිදා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම රැස්වීමට එක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටි අවස්ථාවයි මේ.

ඡායාරූපය - විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න