අභාවයන් | දිනමිණ

අභාවයන්

ප්‍රමාදවී ලැබෙන මරණ දැන්වීම්

ඕඩ්රි මැගී ලෝනා (ජයවර්ධන) ගුණතිලක - ඔක්තෝබර් 10 වන දින සාමකාමීව අභාවප්‍රාප්ත විය. කෑගල්ල ශාන්ත ජෝශප් කන්‍යාරාම පාසලේ විශ්‍රාමික ගුරුවරියකි. අභාවප්‍රාප්ත ඩී.සී ගුණතිලකගේ ආදරණීය බිරිඳ හා මිල්රෝයි (නීතිඥ කෑගල්ල) අභාවප්‍රාප්ත ලෙස්ලි,​ අභාවප්‍රාප්ත ඩොරින් හා අභාවප්‍රාප්ත ඩඩ්ලිගේ ආදරණීය සහෝදරිය ඔක්තෝබර් 11 වන සිකුරාදා සවස 3 දක්වා ගල්කිස්ස මහින්ද අවමංගල්‍ය ශාලාවේ දේහය තැන්පත් කර ඇති අතර,​ පස්වරු 3.30 සිට දේහය මොරටුව ශුද්ධ එමානුවෙල් දේවස්ථානයේ පිහිටි ශාලාවේ තබා පසුව අවසන් කටයුතු පස්වරු 5 ට සිදු කෙරෙන අතර,​ පසුව භූමදානය එම දේවස්ථානයේ සුසාන භූමියේදී සිදු කෙරේ.
101069

නව අදහස දක්වන්න